Skip to content

ඩෙංගු බෝ වෙන්න ඉඩ හැදුවොත් වැඩ වරදියි..

ඩෙංගු මදුරන්ට ජීවත් වීමේ පරිශ්‍ර සකස් කරන ඕනෑම අයෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට පසුබට නොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරයි.

මේ වන විටත් බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වල විශාල පිරිසකට එරෙහිව ඩෙංගු මදුරුවන් බෝ වීමේ පරිශ්‍ර පවත්වා ගෙන යාම හේතුවෙන් අධිකරණය විසින් දඩුවම් නියම කර ඇති බවත්, ඒ ආකාරයට දිවයිනේ සෙසු පළාත් වලද නීතිමය කටයුතු ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

audio-thumbnail
PHI Upul Rohan Cut 20230609
0:00
/2:19

Latest