Skip to content

රුමේනියාවේ රැකියා සිහින පෙන්වු අයෙක් අත්අඩංගුවට.

රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ 25 ක මුදලක් මුදල් වංචා කළ බව කියන අයෙකුව වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පුද්ගලයියන් 08 දෙනෙකු විසින් සිදු කර ඇති පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හලාවත - ලංසියාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉරිපත් කිරීමට නියමිතව ඇත.

වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

Latest