Skip to content

නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දෙති

දිවුරුම් දුන් නව ආණ්ඩුකාරවරුන් 

පසුගියදා පුරප්පාඩු වූ වයඹ, නැගෙනහිර සහ උතුරු  පළාත්  ආණ්ඩුකාර තනතුරු සඳහා නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු  ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙනවා.

ඒ අනුව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍ය  ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාත් , උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකා ජී එස් එම් චාල්ස්  මහත්මියත් , නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමන් මහතාත් ජනාධිපතිවරයා ඉදිරියේ  දිවුරුම් දී තිබෙනවා.

(චායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)

Latest