Skip to content

2024 වර්ෂයට අදාල රජයේ නිවාඩු දිනයන් ගැසට් කෙරේ

2024 වර්ෂය වෙනිවෙන් අදාල රජයේ නිවාඩු දිනයන් ප්‍රකාශට පත් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතා විසින් අදාල ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත.

Latest