පසුගිය දිනයන්හි රන්භාණ්ඩ වෙළඳ පොළේ මිල ගණණ් අඩුවවුද නැවතත් රන් මිල ගණණ්වල වෙනසක් සිදුවෙමින් ගෙවී ගිය දින කිහිපය තුලදී රන්මිල ඉහල යෑමක් දක්නට ලැබෙන මෙරට රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසනවා..
මේ අනව නවතම රන්මිල ගනන් වශයෙන් දැක්වෙන්නේ මෙසේය.
රන් අවුන්සය – රු.593,255.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,930.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,450.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,190.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.153,500.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,320.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.146,550.00