Skip to content

ගාල්ලේ ප්‍රදේශ කීපයකට අනතුරු ඇගවීම්.

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක් සදහා නායයෑමේ පූර්ව අනතුරු ඇගවීමක් නිකුත් කර තිබේ.ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් එම අනතුරු ඇගවීම සිදුකර ඇත.එය අද (21) උදෑසන 8 සිට හෙට (22) උදෑසන 8 දක්වා වලංගු වන බවට ප්‍රකාශ කර තිබේ .ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල ,බද්දේගම ,ඇල්පිටිය සහ නාගොඩ යන ප්‍රදේශවල ජනතාවට නායයෑමේ පූර්ව අනතුරු ඇගවීමක් නිකුත්කර ඇත.

Latest