Skip to content

ඉන්ධන මිල අඩුවෙයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල පහත දමා ඇත. ඒ අනූව
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07 කින්,
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින්,
ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින්,
සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 135 කින් පහල දමා ඇත.

Latest