Skip to content

උතුරේ පෙර පාසල් ළමුන් 1600 ට මාස තුනක් ලෝක බැංකුවෙන් නොමිලේ ආහාර

උතුරු පළාතේ පෙරපාසල් ළමුන් 1600 දෙනකු සදහා මාස තුනක් නොමිලේ අහාර ලබා දීමේ වැඩසටහනක් යාපනයේදී ආරම්භ කරන ලදී. පෙර පාසල් සිසුන්ගේ පෝෂණ මට්ටම ඉහල දැමීම අරමුණු කොටගෙන උතුරු පළාත තුල ලියාපදිංචි පෙරපාසල් වල මෙම වැඩ සටහන ක්‍රියාවට නංවනු ලබයි.ලෝක බැංකු මුල්‍ය අනුග්‍රහය යටතේ පළාත් අධ්‍යාපන අමාත්‍යංශය හා උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවයි.

Latest