Skip to content

EXMO 2023 - මොරටුවේ විශ්වවිද්‍යාලයේ හැකියාවන්

මොරටුව විශ්වවිද්‍යාලයීය සිසුන් විසින් පවත්වනු ලබන නවෝත්පාදන ප්‍රදර්ශනය EXMO 2023 ඊයේ (ජූලි 27 දා) ආරම්භ කෙරිණ.

පුරා දින තුනක් (27-29) මෙම ප්‍රදර්ශනය  පැවැත්වෙනු ඇති අතර මෙහිදී පාසැල් සිසුන් ඇතුළු නරඹන්නට විශාල අධ්‍යාපනික වටිනාකමකින් යුතු දැනුමක් එහිදී  ලබා ගත හැකි වීම විශේෂත්වයකි.

මොරටුව විශ්වවිද්‍යාලයීය සිසුන් විසින් නිර්මාණය කරන ලද බැටරි බලයෙන් ක්‍රියාත්මක කෙරෙන ෆෝමියුලා වර්ගයේ මෝටර් රථයක්ද ප්‍රදර්ශනයේදී එළිදැක්වීම සිදුවූ අතර ප්‍රදර්ශනය පැවැත්වෙන දින තුන තුලදී ජනතාවට එය  දක ගත හැකිවේ

Latest