Skip to content

ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග එම වසර තුලදීම..

2024 වසරේ සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග එම වසර තුළ පැවැත්වීමට පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේය.

පසුගිය වසර කීපයක දී පාසැල් නිසි ලෙසට පැවැත්වීමට නොහැකි වීම හේතුවෙන් විභාග ද කල් දැමීමට සිදුවිය. ඒ නිසා නිවාඩු කාලය අඩුකර අධ්‍යයන කාලය වැඩි කරමින් විෂය නිර්දේශ සම්පූර්ණ කිරීමට අවස්ථාව ලබා දෙන බව අමාත්‍යවරයා කියා සිටි .

විශ්වවිද්‍යාල ආආචාර්යවරුන් උත්තර පත්‍ර පරීක්ෂාව සදහා සම්බන්ධවීම හේතුවෙන් මේ වනවිට එම කටයුතු කරගෙන යන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Latest