Skip to content

අදටත් අපි අසරණයි - හලාවත ධීවරයින් කියයි.

ඒක්ස්ප්‍රස් පර්ල් නැව රට මුහුදු සීමාවේදී ගිනි ගෙන වසර දෙකක් ගත වුවත් මේ වන තුරු තමන් කිසිදු වන්දියක් ලැබී නොමැති බව හලාවත ධීවරයින් සදහන් කරයි.

19 වැනිදා දහවල් හලාවත ධීවර තොටුපලේ පැවති උද්ඝෝෂණයකදී ධීවරයින් මේ බව කියා සිටියේය.

සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

audio-thumbnail
Pearl disaster protest Cut 0120230519
0:00
/3:15
audio-thumbnail
Pearl disaster protest Cut 0220230519
0:00
/1:59

Latest