Skip to content

වවුනියාවට නිමක් නැති අලි කරදර

ගම්මාන අවට වන අලින් සැරිසරන අයුරු

වවුනියාව දිස්ත්‍රික්කයේ ගම්මාන ආශ්‍රිතව නිරන්තරයෙන් සැරිසරන වන අලින් හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයන්ට පත්ව සිටි. ඒ අනුව අදල වන අලින් නිරන්තරයෙන් ගම්මාන ආශ්‍රිතව සැරි සරන අතර ඒ හේතුවෙන් තම කටයුතු වලට දැඩි බාදා එල්ලාව පවතින බව එම ප්‍රදේශ වල ජනතාව මැසිවිලි නගයි.
වවුනියාව නෙදුන්කෙනි, කච්චකොඩිය, මාමඩුව, මල් මඩුව හා මලයපරත්තිකුලම යන ගම්මාන ආශ්‍රිතව මෙම වන අලින් නිරන්තරයෙන් සැරි සරණ බවට එම ප්‍රදේශ වල ජනතාව පෙන්වා දෙයි. ඒ අනුව ඔවුන් ඉල්ලා සිටින්නේ ජනතාව ජිවත් වන ගම්මාන අවටින් මෙම වන අලින් පලවා හැරීමට කටයුතු කරන ලෙසයි.

Latest