රටේ ජන ජීවිතය සාමාන්‍ය අන්දමින් පවත්වාගෙන යාම සඳහා විදුලි බල මංඩලයට අයත් සියළු සේවාවන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් සේවාවන් හා සෞඛ්‍ය සේවාවට අයත් සියළුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත

ජනාධිපති වරයාට පෑවරි ඇති බලතල අනුව මෙම සේවාවන් තුන අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කරමින් ජනාධිපති ලේකම් වරයාගේ අත්සනින් 2023 ජුලි 17 දිනෙන් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.