Skip to content

වියලි කාලගුණය රෝග රැසකට හේතුයි.පරිස්සම් වෙන්න.

පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ විවිධ රෝගා බාධ පැතිර යා හැකි බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරයි.

අපිරිසිදු ජලය පානය කිරීමෙන් පාචනය රෝගය වැළදිය හැකි බවත්,අනවශ්‍ය ආකාරයට හිරු එළියට නිරාවරණය වීම හේතුවෙන් සමේ රෝග ඇති වීමට ඉඩ ඇති බවද ඒ මහතා පැවසීය.එමෙන්ම සිදී යමින් ඇති වැව් වල මසුන් මැරීමට යාමෙන් මී උණ වැනි රෝග  වැළදීමට ඉඩ ඇති බවද උපුල් රෝහණ මහතා පැවසීය.

audio-thumbnail
PHI Upul Rohana Cut 20230827
0:00
/2:01

Latest