Skip to content

ඊශ්‍රායාලයේ සාත්තු සේවය සඳහා යන්න කාටවත් සල්ලී දෙන්න එපා

ශ්‍රිලංකා රජය හා ඊශ්‍රායාල රජයේ එකඟතාවට මත සාත්තු සේවය සඳහා 389 දෙනෙකු මේ වනවිට ඊශ්‍රායාලය වෙත ගොස් ඇති බව  ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍ය්ංශය පවසයි

මේ වනවිට විවිධ අතර මැදියන් විසින් ඊශ්‍රායාලයේ සාත්තු සේවක රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ලබා ගන්න බවට තොරතුරු ලැබි ඇති බැවින් කිසිවෙක්ට මුදල් ලබා නොදෙන ලෙසත් විදේස සේවා නියුක්ති කාර්‍ය්ංශය එසේ ලබා දෙන මුදල් සම්බන්දයෙන් වග නොකියන බවත් නිකුත් කල නිවේදනයේ සඳහන් වෙයි.

Latest