Skip to content

ඩයනාගේ කංසා වගාවට ආයෝජකයින් 11ක් හා කියල..

මෙරට තුල කංසා වගා කිරීමේ නියමු ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමට කැමැත්ත පලකල ආයෝජකයින් 11 දෙනෙකු ඉදිරිපත්වී සිටින බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසයි.

ඔවුන් අතර දේශීය මෙන්ම විදේශීය ආයොජකයින්ද වන බවයි ආමත්‍ය වරිය පවසන්නෙ.

නව ව්‍යපෲතිය ආරම්භ කිරීම තුළින් වසරකට ඩොලර් බිලියන 4 - 5 ත් අතර ප්‍රමාණයක ආදායමක් රටට ගෙන ඒමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.

තමා සිටින තෙක් මෙම ව්‍යාපෘතිය අසාර්ථකවීමට ඉඩ ලබා නොදෙන බවත් මේ තුළින් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලබාගත හැකි බවද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙයි.

Latest