Skip to content

ඩෙංගු නැති කරන්න දීමනා නැතුව වැඩ කරන්න සුදානම්: P.H.I කියයි..!

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ පැතිර යන ඩෙංගු වසසංගතය පාලනය කිරීම සදහා අමතර දීමනාවකින් තොරව සේවයට එක්වීමට තම සාමාජිකයින් සුදානම් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරයි.ඩෙංගු මර්ධන කටයුතු සදහා පැමිනෙන සෞඛ්‍ය නිලධාරීන්ට කිසියම් අයෙකු බාධා කළහොත් ඩෙංගු මර්ධන පනතට අමතරව රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේද ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවද ඒ මහතා සදහන් කරයි.

0:00
/

Latest