Skip to content

පොල් වගාවට AI තාක්ෂණය

පොල් ඵලදාවෙන් 10% කට වඩා ප්‍රමාණයකට හානි පමුණුවන රතු කුරුමිණි උවදුර මට්ටු කරමින් පොල් ඵලදාව වැඩි කරගැනීම සඳහා සාර්ථක ක්‍රමයක් සොයා ගැනීමට මහාචාර්ය ත්‍රිශාන්ත නානායක්කාර මහතා සහ ඔහුගේ කණ්ඩායම සමත්ව ඇත.

AI තාක්ෂණය සහ සැටලයිට් ඡයාරූප ඔස්සේ ලබාගන්නා දත්ත යොදාගෙන පොල් ගසේ සැබෑ තත්ත්වය කලින් අවබෝධ කරගනෙ, ගසට ඇතිවිය හැකි හානිවලට අදාල ප්‍රතිකර්ම සිදු කිරීම සඳහා අවශ්‍යය කරන උපදෙස් යෝජනා කරන ක්‍රමවේදයක් යටතේ රතු කුරුමිණි උවදුර ඇතුලු පොල් වගාවට හානි කරන විශාල උවදුරු ප්‍රමාණයකට පිළියම් සොයාගැනීමට මේ හරහා හැකියාව ලැබේ.

වැඩි විස්තර සඳහා වීඩියෝව බලන්න.

Latest