Skip to content

ඇත්තටම මේ LED වලින් එන සුදු එළිය ශරීරයට අහිත කරයිද ?

Circadian clock
මේ කතාව සම්පුර්ණයෙන් දිගහරින්න ඇතුව එකපාරටම සරලව අහිතකරයි කියන එක වැරදියි.

මේ කතාව එන්නේ healthy lighting  සමහර වෙලාවට human centric lighting කියලත් කියනවා ඒ වගේම තව Circadian lighting මේ එක එක විදිහට විශේෂඥ කතා කරන මාතෘකා, මේ සියලු මාතෘකා එන්නේ එකම තැනකට. මේක ඉංජිනේරු සහ biology දෙපැත්තෙන්ම බර මාතෘකාවක්  මිනිස් සිරුරේ තියෙනවා  Circadian clock කියල internal clock එකක්, මේ ගැන තව දන ගන්න podcast එක අහන්න ( මිනොජ් සිල්වා)

Latest