Skip to content

ලබන මස සිට දුම්රියෙන් කන්කසන්තුරේ යන්න පුළුවන්..

ජනවාරි මස සිට අළුත් වැඩියාව සඳහා වසා දැමු අනුරාධපුර හා ඕමන්තේ අතර  දුම්‍ රිය මාර්ගයේ සියළු අළුත් වැඩියා කිරීම සම්පුර්ණයෙන් අවසන් බව දුම් රිය දෙපාර්තමේන්තුව පවසයි. කොළඹ සිට අනුරාධපුරය දක්වා පමණක් පසුගිය මාස හය තුල දුම්‍ රිය ධාවනය වු අතර යාපනය දක්වා ගමන් ගන්නා මගීන්ට අනුරාධපුර සිට බස් රථවලින් ගමන් කිරිමට සිදුවිය.

ඉන්දියානු ණය ආධාර යටතේ රුපියල් බිලියන 33 වියදමින් කිලෝමීටර් 62 ප්‍රමාණයක්  යථාවත් කෙරින . මාර්ගය සම්පූර්ණයෙන් අළුත් වැඩියා කිරීමෙන් පසු පැයට කිලෝමීටර් 100 වේගයකින් දුම් රිය ධාවනය කිරීමට හැකියාව ලැබෙන බවද දුම්‍ රිය දෙපාර්තමේන්තුව පවසයි.                                                

Latest