Skip to content

බෘනෝ දිවාකර නැවත CIDයට.

SLVlog Channel Network හිමිකරු, බෘනෝ දිවාකර හට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හෙට (28) උදැසන 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත පොල්හේන්ගොඩ පිහිටි නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

Latest