Skip to content

අති පූජ්‍ය කනවරැල්ලේ හේමාලෝක නාහිමි අනුනායක සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය 14 ද

ජයලත් දිසානායක - බදුල්ල - 2023.05.11

බදුල්ල කයිලගොඩ ශ්‍රී සද්ධර්මානන්ද මහ පිරිවෙන් විහාරාධිකාරී, විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති, බදුල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රවේදී අති පූජ්‍ය කනවරැල්ලේ හේමාලෝක නායක ස්වාමිපාදයාණන් වහන්සේ වෙත ඌව අමරපුර මහා නිකායේ ශ්‍රීමත් අනුනායක ධූරය පිරිනමා ඇත.

ඒ පිළිබඳව ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය අති පූජ්‍ය කිවුලේගෙදර නාරද අනුනායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ  සහභාගිත්වයෙන් මැයි මස 14 වන ඉරු දින පස්වරු 2.00 ට බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාර ශාලාවේදී පැවැත්වේ.

Latest