Skip to content

අප්‍රේල් මස 20 වන දා සිට ගෝල්ෆේස් පිටිය තහනම් කලාපයක්.

අප්‍රේල් මස 20 වන දා සිට ගෝල්ෆේස් පිටිය තහනම් කලාපයක්.

අප්‍රේල් මස 20 වන දා සිට ගාලු මුවදොර පිටිය සංගීත සංදර්ශන සහ දේශපාලන රැස්වීම පැවැත්වීම ආදී කටයුතු සඳහා අවසර නොදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

මහජනයාට නිදහසේ කාලය ගත කිරීමට සහ සුවිශේෂී ආගමික කටයුතු සඳහා පමණක් ගාලු මුවදොර පිටියේ අවසර ලබාදීමටද කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Latest