IMF කොන්දේසි හා එකඟතාවයන් පිළිබඳව පාර්ලිමේන්තුවෙන් වියයුතු දේ 80% සපුරා තියෙන නිසා ලබන සැප්තැම්බර් මාසයේ තිබෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පිළිබඳව සමාලෝචනය සඳහා සාර්ථකව මුහුණදීමේ හැකියාව පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එමෙන්ම ඔට්ටු හා සුදු බදු රෙගුලාසි සංශෝධන ලබන මස මුල් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි හා එකඟතාවයන්ට අනුකූලවයි. ලබන මාසයේ 8 හෝ 9 මෙම සංශෝධන රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.
ඔට්ටු හා සුදු බදු රෙගුලාසි සංශෝධන ලබන මස මුල් සතියේ පාර්ලිමේන්තුවට
