Skip to content
මානව අයිතිවාසිකම් උල්ලංගනය කරන ඕනෑම කෙනෙක්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා - මංජු නිශ්ශංක
රටේ නීතිය සහ ගරු අධිකරණය පිළිබඳව තමා දැඩිව විශ්වාස කරන බවත් තමන් පිළිබඳව කරගෙන යන සියලු පරීක්ෂණ කටයුතු සඳහා උපරිම දායකත්වය ලබා දෙන බවත්, තමන්ගේ මානව හිමිකම් උල්ලංගණය කරන ඕනෑම කෙනෙක්ට විරුද්ධව මෙරට දී මෙන්ම මෙරටින් පිටතදී පවා අවශ්‍යය උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කිසිවිටෙකත් පසුබට නොවන බවත් ගෝලීය ශ්‍රී ලංකික කොන්ග්‍රසයේ නායක මංජු නිශ්ශංක පවසා සිටිනවා.
ඔහු මේ පිළිබඳව පවසා සිටියේ අද දින (28) කොළඹදී පවතී මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.