Skip to content

ත්‍රිකුණාමලය මුහුදට රෝහල් අපද්‍රව්‍ය බැහැර කරන බවට හෝටල් හිමියන්ගෙන් චෝදනා


රෝහල් අපද්‍රව්‍ය මුහුදට මුදා හැරීම හේතුවෙන් තම කර්මාන්තයට බලපෑම් එල්ල වී ඇති බවට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් හෝටල් හිමියන් සහ සංචාරක බෝට්ටු හිමියන් මැසිවිලි නගති.
ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ මෙම කැලි කසල ක්‍රමවේදයකට බැහැර කොට සිය ජීවිකාව ගෙන යන මුහුද රැකදීමට බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස මෙම ජනතාව වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටි. ඒ අනුව අදාල තත්වය පිළිබද සොයා බැලීම සදහා පළාත් සංචාරක කාර්යංශයේ සබාපත ඒ.පි. මදන් මහතා එම ප්‍රදේශයේ සංචාරයක නිරත් විය.

Latest