Skip to content

සිසුන්ට පහර දුන් ගුරුවරයෙකු අත්අඩංගුවට

යාපනය තෙල්ලිප්පලෙයි ප්‍රදේශයේදී සිසුන් තිදෙනකුට පහර දුන් ගුරුවරයකු අත්අඩංගුවට ඇති බව තෙල්ලිප්පලෙයි පොලිසිය සදහන් කරයි. යාපනය තෙලිප්පලෙයි මගයිනා විද්‍යාලයේ ගුරුවරයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී සිසුන් තිදෙනකුට අදාල ගුරුවරයා පහරදී ඇති අතර ඉන් සිසුන් දෙදෙනකු තෙල්ලිප්පලෙයි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

Latest