Skip to content

ජන හා නිවාස සංගනනයක් ලඟදීම..

ශ්‍රි ලංකාවේ ජන හා නිවාස සංගනනයක් පවත්වන ලෙසත් 2024 ට මෙය ලැබිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් හා ආර්ථික ස්ථායිකරණ අමාත්‍යවරයා ලෙසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට දැනුම් දි ඇත.

අවසන් වරට ජන සංගනනයක් පවත්වා ඇත්තේ 2012 වසරේදීය එම වසරේ පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා මුළු දිවයිනම ආවරනය වන පරිදි කල සඟන්නයෙන් මෙරට මුළු ජනහහනය දෙකෝටි දෙලක්ෂ හැත්තෑ හත් දහස් පන්සිය අනුහතකි (20,277,597)

Latest