Skip to content

යාපනේ තල් වනයක් ගිනි ගනී


පලෙයි අයියකච්චි ප‍්‍රදේශයේ පුද්ගලික ඉඩමකින් හට ගත් ගින්නක් තල් වනාන්තරයකට පැතිර යෑමෙන් අනතුරුව එම තල් වනාන්තරයේ විශාල වපසරියක් සේම තල් ගස් විශාල ප‍්‍රමාණයක් ගිනි ගෙන විනාශවි තිබේ.
එහිදී ප‍්‍රදේශවාසීන් හා අදාල පුද්ගලික ඉඩමේ සේවයේ නියුතු පිරිස් එක්ව ගින්න පාලනය කළද ඒ වන විටත් තල් ගස් රැසක් ගිනි ගෙන විනාශ වි ගොස් තිබිණි. යාපනය ප‍්‍රදේශයට මේ දින වල බලපා ඇති දැඩි වියළි කාළගුණික තත්වය හමුවේ ගින්න සිග‍්‍රයෙන් පැතිර ගොස් තිබේ.

Latest