Skip to content

යාපනේ විශ්වවිද්‍යාලයට නව මහාචාර්ය වරියක්

යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාචාර්ය වරියක වශයෙන් කටයුතු කළ ධනේෂ්වරී ගජෙන්ද්‍රන් මහත්මිය මහාචාර්යය වරියක වශයෙන් පත් කොට ඇති තිබේ.
යාපනය විශ්ව විදයාලයේ උපකුලපති මහාචාර්යය ශ්‍රී සත්කුණරාජා මහතාගේ ප‍්‍රධානත්වයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකින් අනතුරුව ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යය වරියක වු ධනේෂ්වරී මහත්මිය මහාචාර්ය පදවියට පත් කොට තිබේ.
මනව සම්පත් කළමණාකරණ පීඨයේ ජ්‍යෙශ්ඨ කථිකාචාර්ය වරියක වශයෙන් ඇය කටයුතු කොට ඇති අතර ඇය මානව සම්පත් කළමණාකරණය පිළිබද මහාචාර්යය වරියක වශයෙන් මෙසේ තෝරා පත් කොට තිබේ.

Latest