Skip to content

අයකල වැට් බද්ධ නිමි ඇඳුම් අපනයනයේදි ආපසු නොගෙවීමෙන් නව අර්බුදයක්..?

Photo by Rio Lecatompessy / Unsplash

ඇඟළුම් කර්මාන්තය සඳහා අමුද්‍රව්‍ය ලෙස රෙදි නුල් වැනි දේ ආනයනය   කිරීමේදි  ඒ සඳහා    අයකල වැට් බද්ධ  එම අමුද්‍රව්‍ය මගින් නිපදවු   නිමි ඇඳුම් අපනයනයේදී ආපසු ගෙවීම (refund ) සිදුවිය එහෙත් එම වැට් බද්ධ ආපසු නොගෙවා සිටීමට රජය ගත් තීරණය    නිසා ඇඟළුම් ක්ෂේත්‍රයේ නව ගැටළු රැසක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා ඇඟළුම් සංසද සම්මේලනය පවසයි මෙරට ඇඟළුම් නිෂ්පාදනයේ යම් පසුබෑමක් මෙම හේතුව නිසා ඇතිවිය හැකි බැවින් රජය මේ සම්බන්දයෙන් නැවත සිතා බැලිය යුතු බව සම්මේලනය සදහන් කරයි

Latest