Skip to content

නව කොවිඩ් වෛරසයක් යලිත් පැතිරේ..

නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

EG.5.1 හෙවත් Eris ලෙස මෙම නව කොවිඩ් ප්‍රභේදය හදුන්වන අතර එය කොවිඩ් වෛරසයේ ඔමික්‍රෝන් උප ප්‍රභේදයක් බවද එරට වෛද්‍යවරුන් විසින් පෙන්වා දී තිබේ.

මෙම නව කොවිඩ් ප්‍රභේදය ඉතාම වේගයෙන් රට පුරා ව්‍යාප්ත වන බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය කටයුතු පිළිබඳ ආරක්ෂක ඒජන්සිය සදහන් කරයි.

Latest