Skip to content

පාර්ලිමේන්තුවේ කමිටුවට යනව නම් ඇමතිට දන්වන්න ලේකම්වරුන්ට ලිපියක්.

විපක්ෂ නායක වරයා විසින් පාර්ලිමේන්තුව තුල පවත්වන කමිටු රැස්වීම් වලට සහභාගි වීමට පෙර තම අමාත්‍යංශය භාර අමාත්‍යවරයාව ලිඛිතව දැනුවත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා කතානායක වරයාට පිටපතක් සහිතව සියළුම අමාත්‍යංශ ලේකම් වරුන් වෙත ලිපියකින් දන්වා ඇතැයි වාර්ථාවෙයි. එමෙන්ම පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඕනෑම තේරීම් කාරක සභා කමිටුවකට සහභාගිවීමට පෙර අදාල විෂයානුබද්ධ දැනුමෙන් සන්නධව යායුතු බවත් තේරීම් කාරක සභා කමිටුවකින් අදාල තොරතුරු ඉල්ලා සිටියහොත් එම තොරතුරු ලබ දීම සඳහා සුදානම්ව සිටින ලෙසත් එම ලිපියේ තවදුරටත් සඳහන්වෙන බවද අමාත්‍යශ ආරංචි මාර්ග සනාථ කරයි.

Latest