Skip to content

හෙට කොළඹට පැය 14ක ජල කප්පාදුවක්

එළඹෙන සෙනසුරාදා දින (හෙට), එනම් ජූලි 15දා කොළඹ ප්‍රදේශය කිහිපයකටම පැය 14ක ජල සැපයුම කප්පාදු කිරීමක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කර සිටී.


ඒ අනුව හෙට පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 14 කාලයක්, කොළඹ 01 , 02 , 03, 04 ප්‍රදේශයන් වලටද කොළඹ 07, 08, 09, 10, 11, 12, 13, 14 සහ කොළඹ 15 යන ප්‍රදේශයන් වලට ද මෙසේ ජල සැපයුම අඩාල වනු ඇත.

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයිම අත්හිටුවන බවටයි ඔහුන් සඳහන් කර සිටිනුයේ

Latest