ජනාධිපති කාර්ය මණ්ඩලයට තවත් නිලධාරීන් 60ක් පත්කරගැනීම සඳහා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් එය නිකුත් කර ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතලිස් එකේ එක ව්‍යාවස්ථාවේ විධිවිධාන ප්‍රකාරවයි ජනාධිපතිවරයා විසින් එම පත්කිරීම කර ඇත්තේ.
ජනාධිපති ජ්‍යේෂඨ සහකාර ලේකම්වරුන්, ජනාධිපති සහකාර ලේකම්වරුන්, පූර්ණ කාලීන අධ්‍යක්ෂවරුන් සහ මූල්‍ය නිළධාරීන් පිරිසක් ඊට ඇතුළත්.


