Skip to content

චීනයට දැඩි ගං වතුර තත්වයක් 20 ක් මරුට 27 ක් අතුරුදන්.


චීනයට බලපා ඇති දැඩි වර්ශපතනයත් සමග බිජිං නුවරට උතුරින් පිහිටි කදුකර ප්‍රදේශයේ දැඩි ගංවතුර තත්වයක් හට ගෙන තිබේ. දැනට ගං වතුර තත්වය හේතුවෙන් පුද්ගලයින් 20 ක ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 27 කු අතුරුදන්ව සිටි. ඒ අනුව අතුදන් වුවන් සෙවීමේ හා ගලවා ගැනීමේ මෙහෙයුම් දැඩි කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.
මෙම ගැන වතුර තත්වය හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 05 ට ආසන්න පිරිසක් පිඩාවට පත්ව ඇති බව චීන බලධාරීන් පෙන්වා දෙයි. වසර 50 ට පසුව මෙවන් අධික වැසි තත්වයක් චීනයට බලපා ඇති අතර මේ හේතුවෙන් මන් මාවත් නිවාස ඇතුළු බොහෝ දේ ජලයෙන් යටව පවතී.

Latest